කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න ගිය කතගේ වකුගඩුව ගලවලා

Share

 

පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත වූ කාන්තාවකගේ වකුගඩුවක් වැරදීමකින් ඉවත් කිරිමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

51 හැවිරිදි අදාල කාන්තාව රෝහල්ගත වීමෙන් පසුව අදාල වෛද්‍යවරයා විසින් පිළිකාවක් පවතින බවට වැරදි අදහසක් මත ඇයගේ වකුගඩුව ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

පසුව ඇය මේ පිළිබඳ අනාවරණය කරගෙන ඇති අතර අදාල වෛද්‍යවරයාට එරෙහිව නීති මඟින් ක්‍රියා කිරීමට පියවර ගෙන ඇත.

 

Read more

Local News