හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

කෙසෙල්වත්ත, සෙබෙස්තියන් වීදිය ප්‍රදේශයේදී හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 34යි මිලි ග්‍රෑම් 530ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

26 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන අැති අතර ඔහු අද(10) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News