ඉබෝලා වසංගතයෙන් 200ක් ජිවිතක්ෂයට

Share

මේ වන විට කොංගෝ ජනරජය දරුණුතම ඉබෝලා වසංගතයට මුහුණ දී තිබේ.

ඉබෝලා වසංගතයෙන් කොංගෝ ජනරජයේ පුද්ගලයින් දෙසියකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී අැති අතර . කොංගෝ ජනරජයේ බෙනී නගරයේ ලක්ෂ අටකට ආසන්න පුද්ගලයින් පිරිසකට වසංගතය වැලදී ඇති බව වාර්තාවේ.

තවද එරට ඉබෝලා වසංගතයට එරෙහිව සිදු කරන එන්නත් ප්‍රතිකාර ලබා දීමට හැකිව ඇත්තේ පුද්ගලයින් විසිපන්දහසකට පමණ බව විදෙස් මාධ්‍ය වාර්තාවේ.

 

Read more

Local News