රජයේ වියදම් පියවීමේ ගැටළුවක් නැහැ

Share

රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීමට ජනාධිපතිවරයාට ප්‍රතිපාදන සැළසෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල කියා සිටියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් මෙවර අයවැයක් ඉදිරිපත් නොකෙරිනි.

Read more

Local News