ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සවස 5.00ට

Share

ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකළ පෙත්සම්වලට අදාළ නියෝගය පස්වරු 5.00ට ලබාදීමට නියමිත බව වාර්තාවේ.

ඒ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කල් දමා තිබෙන බව එහි රැදි සිටින අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසුවා.

Read more

Local News