වසන්ත සේනානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Share

වනජීවී හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ කළේය.

ඔහු පැවැසුවේ අද දිනයේදි ජනපතිවරයා හමුවිමට බලාපොරොත්තු වන බවයි.

තමන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වූයේ එයට බහුතරය ඇති බවට සිතුන නිසා බවත් මේ වන විට බහුතරයක් නොමැති බව තීරණය වී ඇති බවත් ඔහු පැවැසීය.

Read more

Local News