අද ඉදන් මේ කාඩ්බෝර්ඩ් රජයට කිසිම බලයක් නෑ රනිල් කියයි

Share

“ජන්දේ දිලා මහින්ද රජපක්ෂ යටතේ අාණ්ඩුවක් හදනවනම් ඒකේ විශ්වාසයක් නැ. ඒ් වගේම ගැසට් 3ක් නිතිවිරෝධි බව ප්‍රකාශ කළා. අද ඉදන් මේ පාර්ලිමෙන්තුවෙන් ජනතාවගේ වරම තහවුරු කරන්න ඡන්දයක් තියෙනවා. අද ඉදන් මේ කාඩ්බෝර්ඩ් රජයට කිසිම බලයක් නෑ. මේ සියල්ලම වෙන්නේ දැන් නිතියෙන් තොර ගෙනියන පාලනයකින්. අපිට බහුරතරයක් තියෙනවා කථානායකගේ තීරණය වැරදි කිව්වොත් ඒ්ක නිවැරදි කරන්න.අපිට කිසිම ප්‍රශ්ණයක් නැතුව බාධාවක් නැතුව මේ වැඩේ අවසන් කරන්න පුළුවන් වුනා. යැයි මිට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරනු ලැබිය

 

Read more

Local News