ජනාධිපති තීරණාත්මක තීන්දුවක් අභියස

Share

නව අගමැතිවරයෙක් පත්කිරිමට හෝ ඉවත් කිරීමට බලය ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

Read more

Local News