විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ නෑ

Share

විශ්වාසභංගය පාර්ලිමේන්තවේදී සම්මත නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රට කරන්නේ කවුරුන්ද යන්න ජනතාවට තීරණය කිරිමට අවස්ථාව දෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවිම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“මිනිස්සුන්ට තීරණය කරන්න ඉඩ දෙන්න. මිනිස්සු ඉදිරියට යන්න. ඒක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කල් දැමීමේ ඉතිහාසයක් තිබෙන්නේ. ඒක්සත් ජාතික පක්ෂය ජනතාව ඉදිරියට නොයන ඉතිහාසයක් තිබෙනවා. විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ නෑ.”

Read more

Local News