නාමල් පාඨලීගෙන් සමාව ඉල්ලයි

Share

ඊයේ (15) පාර්ලිමේන්තුවේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා  තමන්ට මුහුණ පෑමට වූ සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා පැහැදිලි කිරීමක් කර තිබේ.

ඒ මොහොතේ තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට පැමිණියේ එම පාර්ශ්වයෙන් කළ ඉල්ලීමක් අනුව බවයි.

මෙසේ සාකච්ඡා කරමින් සිටින විට පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමාව තල්ලු කළ බවත් ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තමාගෙන් සමාව ඉල්ලා සිටීමෙන් අනතුරුව ගැටලුව අවසන් වූ බවත් ඔහු වැඩ්දුරටත් සදහන් කර තිබේ.

Read more

Local News