දුම්රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී රඹුක්කන සිට කොටුව බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී තරුණයෙකු මියගොස් තිබේ.

ඊයේ (16) සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙකි.

දුම්රිය ගේට්ටුව වසා තිබියදී මෙම පුද්ගලයා දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

අනතුර පිලිබඳ වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Read more

Local News