විශ්වාසභංගයේ පියවර සඳහන් ලිපිය වැරදී බව අජිත් කියයි

Share

රටක අගමැතිවරයෙක්ට එරෙහිව විශ්වාසභංගයක් යෝජනාවක් ගෙන ආ යුතු පියවර සඳහන් ලිපිය නිවැරදි නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

Read more

Local News