ආණ්ඩු වෙනස් කිරිමට ප්‍රධාන හේතුව ප්‍රසන්න කියයි

Share

ආණ්ඩු වෙනස් කිරිමට ප්‍රධානතම හේතුව ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවන් ඉටු කිරිමට යහපාලන ආණ්ඩුව අසමත් වීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එමෙන්ම යහපාලන අාණ්ඩුව තුල සියල්ල සිදුවුයේ ජනතාවාදිව නොවන බවත් ජනතාව බලාපොරොත්තු වු සහන ජනතාවට නිසිඅාකාරයෙන් නොලැබුණු බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ පැවැති රැස්වීමක් අමතමිනි.

Read more

Local News