නීත්‍යානුකූල අගමැති මහින්ද බව එජාපය දන්නවා – ගෙවිඳු කුමාරතුංග

Share

එක්සත් ජාතික පක්ෂය මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත් කිරීම නීත්‍යානුකූල බවට පිළිගෙන ඇති බව යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ අද (18) පැවති මාධ්‍ය  හමුවකට එක්වෙමිනි.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ  පැවසූවේ මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධූරය ලබාදීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙරදී කටයුතු කිරීමට පියවර ගත්තේ  නම් මෙවැනි ආකාරයේ  අර්බුදයක් හට නොගන්නා බවයි.

Read more

Local News