SLPPය පාර්ලිමේන්තු සැසිවාරයට යයි ?

Share

අද (19) දින පැවැත්විමට නියම්ත පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු තීරණය කර තිබේ.

ඊයේ එම පාක්ෂිකයන් සඳහන් කළේ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීම පිළිබඳව අවසන් තීරණය අද පැවැත්වෙන රැස්විමෙන් අනතුරුව ගන්නා බවයි.

මේ වන විට නෙළුම් මාවත පරිශ්‍රයේ පැවැත්වෙන එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

අද පස්වරු 1.00ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read more

Local News