MRගේ හෙලිකොප්ටරයට SF එරෙහිවෙයි

Share

වත්මන් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමේ පවතින නිල නිවසේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද හෙලිකොප්ටරයෙන් බව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

එ් මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ සඳහා රුපියල් ලක්ෂ10ක පමණ වියදමක් දැරීමට සිදුවන බවත් එම බිල්පත් සඳහා අත්සන් කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

Read more

Local News