ආණ්ඩුවේ මුදල් ඇති බව බන්දුල කියයි

Share

ආණ්ඩුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට මුදල් නොමැති බවට විපක්‍ෂයේ ඇතැම් පාර්ශ්ව සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩුව පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කළේ රාජ්‍ය ආයතනවල මුදල් වියදම් කිරීමේදී ගැටළු ඇති විය හැකි බවයි.

ඔහු කියාසිටියේ කිසිදු ගැටළුවකින් තොරව මුදල් සපයා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන්ද විමසීමක් කළේය.

ආණ්ඩුවක් නැත යන උපකල්පනය යටතේ ගේන කිසිම යෝජනාවක් මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුල නීත්‍යානුකූල නොවන බවද සඳහන් කළේය.

Read more

Local News