කරූ ෆේස්බුක් ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරයි

Share

මේ වන විට කථානායක කරූ ජයසුරිය මහතා විසින් අගවිනිසුරුතුමන් වෙත යොමු කරන ලද බවට සඳහන් ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බවත්, එය සාවද්‍ය ලිපියක් වන බවත් කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read more

Local News