නව අගමැතිට ලැජ්ජ නැති බව හර්ෂ කියයි

Share

අද (23) දින මහින්ද රාජපක්ෂට බහුතරය නොමැති බව ඔප්පු වු බවත්, වත්මන් අගමැතිවරයාට ලැජ්ජාව ගෑවී හෝ ඇත්නම් අදම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

තවද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතර නියෝජනය තීරණය කිරීම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී තේරීම් කාරක සභාව පත්කිරීමට කළ යෝජනාවට පක්ෂව ඡන්ද 121 ලැබීම සම්බන්ධයෙන් මුහුණු පොතේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මෙම අදහස් සදහන් කර තිබේ.

Read more

Local News