ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කුමන තත්ත්වයක් යටතේ හෝ රාජපක්ෂවරුන්ට යළිත් බලයට ඒමට ඉඩ නොදෙන බවත් ඔවුන්ගේ පාලන කාලයේදී සුළු ජන කොටස් භීතියෙන් ජීවත් වූ බවත් සදහන් කර තිබේ.
Share

Read more