විෂ වෛද්‍යවරිය සර්ප විෂෙන් මරුට

Share

සර්පයකු දෂ්ට කිරීම නිසා සර්ප විෂ වෛද්‍යවරියක මිය ගොස් ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ කලවාන නිකගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එම්. දීපිකා නමැති (49) විෂ වෛද්‍ය වරියකි.

එක් දරු මවක වන ඇය සිද්දිය වූ දිනයේ සිය තේ වත්තේ දළු නෙලමින් සිටියදී පෙළඟකු විසින් දෂ්ට කර ඇත.

පොළඟා දෂ්ට කිරීමෙන් පසු ප්‍රතිකාර කර ගැනීමට ඇය වහ වහා නිවසට පැමිණීමට උත්සහා කර ඇතත. නිවසට පැමිණිමට පෙර අතර මගදී ඇය මියගොස් ඇත.

Read more

Local News