ජනපති ජාතියෙන් සමාවගත යුතු බව බිමල් කියයි

Share

වත්මන් රජයට අඩුම තරමේ ස්වාසිලන්තයෙන් හෝ සුබ පැතුමක් එක් නොකළ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

“මේ කුමන්ත්‍රණය පරදවන බව අපි කිව්වා. බටහිර පැත්තකින් තිබ්බොත් අඩුම තරමේ ස්වාසිලන්තයවත්, මාලදිවයිනවත් මේ රජය පිළිගත්තාද? දැනුත් ඇලට් ඉන්නේ අමාත්‍යවරුන් කියලයි. කලු මාධ්‍ය ජාලයක් තමයි රට පාලනය කරන්නේ. ජනපතිවිධායක බලතල පාවිච්චි කළේ ශ්‍රී ලංකන් එකේ කජු සපයන්නා එළවන්නත්, ඔස්ට්‍රියාවේ තානාපතිනිය ඉවත් කරන්නත්,

පිළිකාවක් වෙලා තිබෙනවා මන්ත්‍රීවරුන්ගේ පැනීම හේතුවෙන්. තවත් පනින්න කෙනෙක් ලෑස්ති වෙලා ඉන්න බව පෙන්වා. එයාගේ සීයා කැංගරුද? මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතියෙන් සමාව ගත යුතුයි. ජනපතිවරයා දෙවැනි වතාවට පත්වීමට කළ කුමන්ත්‍රණය හේතුවෙන් අපිට වූ අලාභය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවනවද? ඉන්න සල්ලි ගත්තද දන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයට දැන් කුමාර වෙල්ගම කෙනෙක් ඕන.”

Read more

Local News