ක්‍රිකට් ආයතනයකට නව සභාපති ධූරයක්

Share

අර්ල් එඩින්ග්ස් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා නම් කර තිබේ.

සභාපති ධුරයේ කටයුතු කළ ඩේවිඩ් පීවර් එම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පත් කිරිම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අර්ල් එඩින්ග්ස් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වසර 10ක පමණ කාලයක් කටයුතු කර ඇත.

Read more

Local News