රුසියානු කත අලුත්ගමදී නසී

Share

මුහුදේ දියනාමින් සිටි විදේශීය කාන්තාවක් දියේ ගිලී මිය යාමේ පුවත්ක් අලුත්ගමින් වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවකි.

ඊයේ (10) අලුත්ගම- මොරගොල්ල මුහුදේ දියනෑමට ගොස් සිටියදී ඇය මෙම අනතුරට මූන පා ඇති බව පොලිසිය කියයි.

මළ සිරුර මේ වනවිට කළුතර – නොගොඩ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Read more

Local News