ඉන්දීය අගමැති පරාජය භාර ගනී

Share

අගමැති මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂයට බලය හිමිව තිබූ  ප්‍රාන්ත තුනක බලය ඉනිදීය කොංග්‍රස් පක්ෂය විසින් දිනාගෙන ඇත.
රාහුල් ගානිධී නායකත්වය දෙන කොංග්‍රසයේ ජය ග්‍රහනය ගැන අදහස් දැක් වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ තමන් ජනතා මතය පිළිගන්නා බවයි.
ඊයේ (11)  ප්‍රාන්ත 5ක් සඳහා මැතිවරණ පවත්වා ඇති අතර මෙතෙක් භාරතීය ජනතා පක්ෂයට බලය හිමිව තිබුණු රාජස්ථාන්, චටිස්ගාර් සහ මධ්‍ය ප්‍රදේශ් හී බලය ඉන් ගිලිහී ඇත.

 

Read more

Local News