විජාතික බලවේගයන්ට එරෙහිව සෝම හිමි දිවිහිමියෙන් කැපවුනා

Share

සිංහල ජාතිය විනාශ කිරීම සඳහා දේශපාලනික මුහුණුවරින් පැමිණි බලපෑම් වළක්වන්නට සෝම හිමියන් දැවැන්ත මෙහෙවරක් ඉටු කළ බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසීය.

පසුගියදා මහරගමදී පැවති සෝම හිමි ගුණ සමරු උත්සවයේදී උන්වහන්සේ මේ බව අවධාරණය කරමින් පැවසීය.

අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 15 වැනි ගුණ සමරුව වෙනුවෙන් සංවිධාන කළ මෙම උත්සවය ඊයේ සවස පැවැත්වුණේ මහරගම නගර සභාව අසල බෝ සමිඳුන් අභියසදීය.

Read more

Local News