විජයකලාට මාධ්‍ය කළ දෙයක් ගැන කියයි

Share

පසුගිය සමයේ තමන් කළ ප්‍රකාශයක් මාධ්‍ය විසින් වැරදි අර්ථකතනයකින් එළි දැක්වු බව ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය පැවසීය.

ඇමතිවරිය මේ බව පැවසුවේ පසුගිය දින අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධූරය සඳහා දිවුරුම් දිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමන් එම අවස්ථාවේදි පැවසුවේ යාපනයේ පාලනය ගැන පමනක් බවද ඇය වැඩ්දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Read more

Local News