රුපියල පහලට

Share

ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත.

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 183.17ක් දක්වා අද (26) දිනයේ දී ඉක්මවා ගොස් තිබේ.

පසුගිය කාලයේ අවප්‍රමාණය වෙමින් තිබුණු ශ්‍රී ලංකා රුපියල පසුගිය තුන්වනදා(03) තරමක් දුරට අධිප්‍රමාණය වීමක් වාර්තා විය. ඒ අමෙරිකානු ඩොලරයක මිල රුපියල් 180.90ක් ලෙසිනි.

Read more

Local News