ශ්‍රීලනිප සංවිධායකවරු වෙනම මාධ්‍ය හමුවක

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙසින් ඔවුන් මෙම මාධ්‍ය හමුව පැවැත්වු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවතින සබඳතාව අවසන් කළ යුතු බව ඔවුන් සඳහන් කර තිබේ.

එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇතැම් තීන්දු තීරණ පිළිබඳවද ඔවුහු සිය විරෝධය පළ කර ඇති අතර ඔවුන් පක්ෂය හැර නොයන බව සඳහන් කර තිබේ.

Read more

Local News