මේ වසරේ පළමුවරට පාර්ලිමේන්තුව රැස්වෙයි

Share

2019 වර්ෂය සඳහා පළමුවරට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු රැස්වීමට අදාළ න්‍යාය පත්‍රය සකස් කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් ඊයේ(07) දිනයේදී පවත්වනු ලැබීය.

ඒ අනුව අද දිනයේ සිට දින හතරක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

Read more

Local News