හිටපු ජනපතිනියගෙන්, ජනපතිට ලිපියක්

Share

බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කළ පක්ෂයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවීමට තමන් අකමැති බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

Read more

Local News