අදත් සුළං වැඩියි

Share

දිවයින හරහා සුළගේ වේගය (පැ.කි.මී. 50දක්වා) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය (පැ.කි.මී. 60දක්වා) වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News