මත්ද්‍රව්‍ය සමඟ පැවැත්වු ෆේස් බුක් සාදයක් වටලයි

Share

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස් බුක් (face book) සාදයක දී කන්සා හා කෙරළ ගංජා සමඟ 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර කාන්තාවන් 6දෙනෙකුද සිටින බව වාර්ථා වෙයි.

Read more

Local News