පිළියන්දල දී කුඩු එක්ක 3ක් මාට්ටු February 5, 2019 32 Share on Facebook Tweet on Twitter tweet පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 110ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙයි. අද(05) උදෑසන සුරාබඳු මත්ද්‍රව්‍ය අංශය මඟින් මෙම වැටලීම සිදු කර තිබේ.