ලංකා බැංකුවට සහ මහජන බැංකුවට වැඩ බලන සභාපතිවරු

Share

ලංකා බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ඒ.ආර් දේශප්‍රිය මහතා පත් කර ඇත.

මහජන බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ උප ලේකම් ඒ.එම්.පී.එම්.බී අතමපත්තු මහතා පත් කර තිබේ.

මෙම පත් කිරීම් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කර ඇති බව එම අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.

මෙම නිලධාරින් දෙදෙනා මෙම බැංකු දෙකෙහි අධ්‍යක්ෂක මණ්ඩලයේ මහ භාණ්ඩාගාරයේ නියෝජිතයන් ලෙස ඉදිරියේදි වැඩකටයුතු සිදු කරණු ඇති.

Read more

Local News