දියවන්නා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

Share

පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමු වි ඇති බවට වාර්තා වෙයි.

මෙම මළ සිරුර අවුරුදු 50ක් පමණ වයසැති කාන්තාවකගේ බවයි පොලීසිය සඳහන් කළේ.

ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුකර ගෙන නොමැත.

වැලිකඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Read more

Local News