පෙට්‍රල් හිඟය නිසා ජනතාව දැඩි අපහසුතාවක November 6, 2017 Facebook Twitter Pinterest WhatsApp පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහන භාවිතා කරන ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිති. වාහන පෝලිම් මෙන්ම කෑන් සහ බෝතල් රැගෙන ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබේ.