ආණ්ඩුව අනවශ්‍ය ලෙස බදු අය කර ගන්නවා – ටිල්වින්

Share

මෙරටට ලබාගත් ණය මුදලින් සියයට 90ක ප්‍රමාණයක් රටේ සංවර්ධනය වෙනුවෙන් වැය කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු පවසන්නේ විනාශකාරි ලෙස වියදම් කළ එම මුදල් ප්‍රමාණය පියවීම සදහා ජනතාවගෙන් අනවශ්‍ය ලෙස බදු අය කර ගැනිමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

බද්දේගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News