පාර්ලිමේන්තුවේ දේපලවලට හානි කළ මන්ත්‍රිවරුන්ට නඩු

Share

පාර්ලිමේන්තුවේ දේපලවලට හානි කළ සියලූ මන්ත්‍රිවරුන්ට අධිකරණයේ නඩු පවරන බව පාර්ලිමේන්තු සභානායක , රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read more

Local News