ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මුදල් ලැබෙයි

Share

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 (රුපියල් බිලියන 2කට අධික) මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මේ වන විට බුබායි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැඩසටහන් කීහිපයකට එක්විමට එහි ගොස් තිබේ.

එහිදි පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල් නැවතත් ශ්‍රී ලංකාට ලැබි තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නිලවර්ණයෙන් පත්වන නිලධාරී මඩුල්ලක් ඒක්වන තෙක් මෙම මුදල් ලංකාවට ලබාදීම තාවකාලිකව නවත්වා තිබුණි.

Read more

Local News