එළවළු මිල ඉහළ යයි

Share

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වෙයි.

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය නිවේදනය කළේ වම්බටු, මෑකරල්, දඹල, කැකිරි ඇතුළු එළවළු කිහිපයක තොග මිල කිලෝවක් රුපියල් 140ක පමණ අගයක් ගන්නා බවයි.

Read more

Local News