මත්ද්‍රව්‍යවලට එරෙහිව බක්මහ දිවුරුම අප්‍රේල් 03 දා සිට

Share

මත්ද්‍රව්‍යවලට එරෙහිව බක්මහ දිවුරුම නමින් වැඩසටහනක් අප්‍රේල් මස 03 දා සිට ක්‍රියාත්මක කිරීම සඳහා තීරණය කර ඇති බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර අද (06) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කර ඇත.

Read more

Local News