මත්ද්‍රව්‍යවලට එරෙහිව බක්මහ දිවුරුම අප්‍රේල් 03 දා සිට

මත්ද්‍රව්‍යවලට එරෙහිව බක්මහ දිවුරුම නමින් වැඩසටහනක් අප්‍රේල් මස 03 දා සිට ක්‍රියාත්මක කිරීම සඳහා තීරණය කර ඇති බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර අද (06) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කර ඇත.