නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

Share

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතුන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටප නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අද(6) යළි 19 වන දා දක්වා බන්ධනාගාරගත කෙරුණා.

ඒ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදිය.

ඔහුගේ නඩුවට ආදාළව විරුද්ධව සාක්ෂි ප්‍රමාණවත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Read more

Local News