වැය ශීර්ෂ 2ක් අද විවාදයට

Share

අයවැය 2019 තෙවැනි වර කියවීමේ විවදයේ අද(15) වැය ශීර්ෂ දෙකක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට ගැනේ.

Read more

Local News