ජනපති යළි දිවයින වෙත

Share

කෙන්යාවේ නයිරෝබි නුවර පැවති 4 වන ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එය නිමා කොට යළිත් දිවයිනට පැමිණ ඇත.

අද (17) උදෑසන 7.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read more

Local News