කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Share

පේදුරුතුඩුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කේරළ ගංජා කිලෝ 88ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව අද (17)  උදැසන මෙම වැටලීම සිදුකර ඇත.

Read more

Local News