Tuesday, March 19, 2024.

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට

Share

කඩුවෙල – පිට්ටුගල ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන කඩුවෙල බබී නමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 600 ක් සහ කේරළ ගංජා කිලෝ එකක ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාරයාල පවසයි.

Read more

Local News