සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සා මෙන්න

Share

සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සා තමන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(20) පස්වරුවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින්.

දායකාභිමානී නමින් ප්‍රණාම උපහාර පුද කිරීමේ අවස්ථාවක් නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ශ්‍රී ගෞතම විහාරයේදී පැවැත්විනි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු විය.

Read more

Local News