පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර දෙවන සාකච්ඡාව ඇරඹේ

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන වටයේ සාකච්ඡා මේ වන විට ආරම්භවී ඇති බවට වාර්තා වෙයි.

දෙපාර්ශ්වයේ නියෝජිතයින් මේ වන වි විපක්ෂ නායකවරයාගේ කාර්යාලය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය 14 වනදා පැවැත්වුණි.

Read more

Local News