සා.පෙළ ප්‍රතිඵල 28 වනදා

Share

2018 වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 දින නිකුත් කෙරේ.

2018 වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 දින නිකුත් කිරිමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් සනත් පුජිත මහතා පැවසිය.

පසුගිය වසරේ සමාන්‍ය පෙළ විභාගයට අ‍පේක්ෂකයින් 656641 ක් පෙනි සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661 ක විභාගය පැවැත්විණි.

Read more

Local News